සිසුන් විසි දෙදෙනකු විසින් සිසුවියක් අපයෝජනයට ලක්කරලා

සිසුන් විසි දෙදෙනකු විසින් සිසුවියක් අපයෝජනයට ලක්කරලා

තණමල්විල ප්රදේශයේ පාසලක 11 වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වසරක් පුරා එම පාසලේම සිසුන් 22 දෙනකු කණ්ඩායමක් වශයෙන් බරපතළ ලෙස අපයෝජනය කර ඇති බවට එම සිසුවිය තණමල්විල පොලිසියට ප්රකාශයක් දී ඇත.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් 22ක් හා ඊට අනුබල දුන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙහිදී කරුණු අනාවරණය වී ඇත්තේ එම සිසුවිය වසරක් පුරා අවස්ථා හතකදී මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සැඟවූ බවට එම පාසලේ විදුහල්පති ඇතු`ඵ සියලු දෙනාට විරුද්ධව නීතිමය පියවර ගෙන තිබේ.

ඇම්.ඩී. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *