නීති විරෝධී වත්කම් සොයන්න වෙනමම ඒකකයක්

නීති විරෝධී වත්කම් සොයන්න වෙනමම ඒකකයක්

නීති විරෝධී ක්රම මඟින් උපයන ධනය පිළිබඳව සොයා බලා එම දේපල රජයට අත්පත් කරගැනීම වෙනුවෙන් වෙනම පොලිස් ඒකකයක් පිහිටුවා ඇත.
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය ලෙස ආරම්භ වෙන මෙම පොලිස් කොට්ඨාශයේ ආරම්භක අධ්යක්ෂ ලෙස ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අසංක කරවිට පත්කර ඇත.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *