අස්වැසුම ඔක්තෝබර් දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ ගිණුමට

අස්වැසුම ඔක්තෝබර් දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ ගිණුමට

අස්වැසුම පළමු අදියර ප්රතිලාභීන්ගේ ඔක්තෝබර් මස ප්රතිලාභී දීමනාව හෙට එම ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.

නන්ද කුමාර හින්නිආරච්චි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *