නීතියට ඉහළින් කවුරුත් නෑ – පොලිස්පති

නීතියට ඉහළින් කවුරුත් නෑ – පොලිස්පති

නීතියට ඉහළින් කිසිවෙකුත් නැතිබව පොලිස්පති ප්රියන්ත වීරසූරිය ප්රකාශ කරයි.
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇතිවූ සිදුවීමත් සමඟ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පොලිස්පතිවරයාට දූරකථන ඇමතුමක් ලබාගන්නා බවට හඟවන අතර එම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් පොලිස්පතිවරයා මෙසේ ප්රකාශ කර ඇත.
මෙම සිදුවීමට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම ක්රියාත්මක වෙන පරිදි පොලිස් වෛද්ය සේවා අංශයට මාරුකර යවා ඇත.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *