මොරගහකන්දෙන් උණ්ඩ මතුවෙයි

මොරගහකන්දෙන් උණ්ඩ මතුවෙයි

මොරගහාකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානයට ආසන්නයේ උරයක දමා ගිල්වා තිබුණ උණ්ඩ තොගයක් හමුවී ඇත.
මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමඟ ජලාශයේ ජල මට්ටම අඩුව පවතින අතර ඒ අනුව ජලාශයේ ධීවර කටයුතු කරන පුද්ගලයෙක් මෙම උරය දැක නාවුල පොලීසිය දැනුවත් කර ඇත.
ඒ අනුව නාවුල පොලීසිය පැමිණ මෙම උරය ගොඩට ගෙන ඇති අතර එහි ගිනි අවි උණ්ඩ 1163ක් තිබී ඇති අතර එහි T56 උණ්ඩ මෙන්ම බර අවි උණ්ඩ ද තිබී ඇත.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *