ඇමරිකාවේ ආයුධ කම්හලක් පිපිරෙයි – 19ක් අතුරුදන්

ඇමරිකාවේ ආයුධ කම්හලක් පිපිරෙයි – 19ක් අතුරුදන්

ඇමරිකාවේ ටෙනිසි හි යුද උපකරණ නිශ්පාදන කම්හලක සිදුවූ පිපිරීමකින් එහි සේවය කළ 19 දෙනෙක් අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම පිපිරීම නිසා කම්හල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ද එනිසා මෙම පුද්ගලයන් මියයන්නට ඇතැයි ද ප්රකාශ වෙයි.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *