2029 දී අපිට අභියෝග කරන්න කෙනෙක් නෑ – බිමල්

2029 දී අපිට අභියෝග කරන්න කෙනෙක් නෑ – බිමල්

වර්තමාන විපක්ෂ කණ්ඩායම තුළ 2029 ජනාධිපතිවරණයේ දී තම පක්ෂයට සහ නායකයාට අභියෝගයක් විය හැකි පක්ෂයක් හෝ වැඩපිළිවෙලක් නැති බව ප්රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යවරයා ලෙස අමාත්යාංශයේ වැඩ භාර ගනිමින් අමාත්ය බිමල් රත්නායක මහතා ප්රකාශ කරයි.
මෙහිදී අමාත්යවරයා කැබිනට් සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් ප්රකාශ කළේ, මෙම කැබිනට් සංශෝධනය සිදුවුණේ මාස ගණනාවක සාකච්ඡාවක ප්රථිපලයක් ලෙස බවය.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *