දීපාවලි ජාතික උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් හැටන්වලදී

දීපාවලි ජාතික උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් හැටන්වලදී

මෙවර දීපවාලී ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් මේ මස 19 වැනිදා හැටන් ශ්රී මණිකා පිල්ලයා හින්දු කෝවිලේදී පැවැත්වේ.එයට සමගාමීව දීපවාලී සංස්කෘතික උළෙලක් හැටන් ප්රින්සස් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත දීපවාලි ජාතික විෂය පැවැත්වීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් බුද්ධ ශාසනාගමික හා සංස්කෘතිකකටයුතු නියෝජ්ය ඇමතිගම ගෙදර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී මනික පිල්ලයාර් කෝවිලේදී ඉකුත්දා පැවැත්විණි

එම්.ඩි. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *