ජිනීවා සම්මතය ගැන කියන්න සති දෙකක් දෙන්න – හරිනි

ජිනීවා සම්මතය ගැන කියන්න සති දෙකක් දෙන්න – හරිනි

ජිනීවා හිදී සම්මත වූ ශ්රී ලංකාව ගැන වූ මානව හිමිකම් යෝජනාව පිළිබඳව රජයේ ස්ථාවරය දැනුම් දීම සඳහා සති දෙකක කාලයක් අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
අද දින (පාර්ලිමේන්තු මන්ත්රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් නඟන ලද ප්රශ්නයකට පිළිතුරු ලෙස අගමැතිනිය මේ බව පවසා ඇති අතර එහිදී එම මන්ත්රීවරයා විමසා ඇත්තේ, මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කළ යෝජනා අනුව රජයේ ඉදිරි ක්රියාමාර්ග කවරේද? මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට අදාළ නිර්දේශ ක්රියාත්මක කරන්නේද? එම නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේද? වගවීමේ යාන්ත්රනය ශක්තිමත් කිරීම සඳහා මහකොමසාරි ප්රකාශ කරන පරිදි අන්තර්ජාතික විකල්ප යොදා ගැනීමට රජය අදහස් කරන්නේද? යන්නයි.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *