සත්තු වත්තේ පරවි කූඩුවට වැඩේ දෙයි..!

සත්තු වත්තේ පරවි කූඩුවට වැඩේ දෙයි..!

පසුගිය 4 වෙනිදා උදෑසන දෙහිවල සත්වෝද්යානයෙන් පරෙවියන් 32ක් සොරාගෙන ඇතැයි දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

සතුන් රඳවා සිටි කූඩුවක් කඩා දමා එහි සිටි පරවියන් රැගෙන ගොස් ඇතැයි සත්වෝද්යානයේ සහකාර අධ්යක්ෂවරිය වන එස්.ඒ.ඩී.පී. සමන්මලී මහත්මිය පසුගිය 4දා දහවල් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

මෙසේ සොරකම් කරගෙන ගොස් ඇත්තේ, විදේශයක සිට නීතියට පිටින් මෙරටට ගෙන්වන ලද පසුව අත්අඩංගුවට ගෙන සත්ව උද්යානය වෙත භාරදුන් පරවියන් බවද අනාවරණය වෙයි.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *