සරසවි ඇදුරන් හත්දාහක හිගයක්

සරසවි ඇදුරන් හත්දාහක හිගයක්

විශ්වවිද්යල පද්ධතියට කඨීකාචාර්යවරුන් 12000ක් අවශ්ය වූවත් දැනට සිටින්නේ කඨීකාචාර්යවරුන් 5000ක් පමණ බව විශ්වවිද්යල ආචාර්ය සමිති සම්මේළනයේ (FVTA) ලේකම් චාරුදත්න ඉලංගසිංහ හෙළිකරයි. පහුගිය වසරේ පේරාදේණිය විශ්වවිද්යලයේ කඨීකාචාර්යවරු 200 දෙනෙක් විදේශ ගතවී ඇත.

රංජිත් ජයසූරිය

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *