බොලිවුඩයේ මිලියන 150ක තරඟයක්

බොලිවුඩයේ මිලියන 150ක තරඟයක්

බොලිවුඩ් සිනමාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් මේ දිනවල සිනමාපට 3ක් ඉන්දියානු රුපියල් මිලියන 150ක ඉලක්කය ඉක්මවා යෑමේ තරඟයක නියැළි සිටින බව විදෙස් ආරංචි මාර්ග පවසයි.
Param sundari,
Baaghi 4
සහ Jolly LLB යන මෙම සිනමාපට ත්රිත්වයෙහි ජයග්රාහී ඉලක්කය අක්ෂය කුමාර් රඟන Jolly LLB
සිනමා පටය විසින් සපුරන බව එරට සිනමා විචාරකයන් විසින් සඳහන් කොට ඇත. එයට හේතුව වන්නේ අක්ෂයගේ කඩවසම් පරිණත පෙනුමට ඉන්දියානු කාන්තාවන් වයස් බේදයක් නැතිව උමතුව සිටින නිසා යනුවෙන් ද ඔවුන් වැඩිදුරටත් පවසා තිබිණ.

දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *