හිටපු ජනාධිපති තංගල්ලෙදී හඬ නඟයි

හිටපු ජනාධිපති තංගල්ලෙදී හඬ නඟයි

පසුගියදා නිහඬව නිල නිවෙසින් පිටව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලෙ කාල්ටන් මහ ගෙදර දී මාලිමා ආණ්ඩුව විවේචනය කරමින් මාධ්ය අමතා දොස් පවරා තිබු බවට තොරතුරු හෙළිවේ.
ජනාධිපතිවරයා කියා සිටියේ වසර 30ක යුද්ධය නිම කිරීමට සේනාධිනායකත්වය දුන් තමා වැනි රාජ්ය නායකයකුට මෙලෙස සැලකීම විනය ගරුක නැති බවයි.
එලෙසම මෙවැනි දේශපාලන තර්ජන ගර්ජන තමාට හොඳින් හුරුපුරුදු ඔහු මෙවැන්නකින් තමාව බිමට ඇඳ දමන්න බැරි බවත්, තමා ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ බවත් දැඩි හඬින් ප්රකාශකර ඇතැ’යි සඳහන් වේ.

සංජනා මන්දාරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *