ආණ්ඩුව කරන්නේ කං කං බූරු….සිං සිං නෝරූ සෙල්ලම ද?

ආණ්ඩුව කරන්නේ කං කං බූරු….සිං සිං නෝරූ සෙල්ලම ද?

IMF එක කං කං බූරූ කියද්දී ආණ්ඩුවේ 159ම කෑ ගහලා සිං සිං නෝරූ කියනවා වාගේ සෙල්ලමක් තමයි දැන් සිද්ධ වෙන්නේ.
මෙහෙම කියන්නේ පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ මධ්යම කාරක සභික ඉන්ද්රානන්ද ද සිල්වා මහතාය.
මේ සෙල්ලමේ දී IMF එක අහනවා මං කියන දේ අහනවා ද …කියලා එතකොට 159ම උජාරුවට අත උස්සලා ඔව්……කියනව, එහෙනම් දුවලා දුවලා ගිහිල්ලා විදුලි බිල වැඩි කරන්න…….කියලා IMF එක කියනවා …..ඔන්න එකපාරටම ලයිට් බිල වැඩිවෙනවා….පසුගියදා පැවැති මාධ්ය හමුවකදී ඉන්ද්රානන්ද මහතා තව දුරටත් ආණ්ඩුවට උපහාසමය ලෙස කතා කරමින් විදුලි ගාස්තු 15%කින් ඉහළ දැමීම ගැන එලෙස චෝදනා කළේය.

සටහන
නන්ද කුමාර හින්නි ආරච්චි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *