ඉතිහාසය වෙනුවෙන් මහා සංඝරත්නය සමඟ ගොඩ නැගුණු ප්‍රබල වේදිකාව

ඉතිහාසය වෙනුවෙන් මහා සංඝරත්නය සමඟ ගොඩ නැගුණු ප්‍රබල වේදිකාව

ඉතිහාසය විෂය, පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට එරෙහිව මහා සංඝරත්නය පෙරමුණ ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මහා සංඝරත්නය සමඟ ඉතිහාසය රැකගැනීමේ අරමුණින් තනා තිබෙන පොදු වේදිකාවට, ප්රවීණ කලාකරුවන්, උගතුන්, වියතුන් මෙන්ම පක්ෂ භේදයක් නැතිව දේශපාලන…යින් ද පෙළ ගැසී අතර විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ද එකී පොදු වේදිකාවට ගොඩවිය.
ඊට සහභාගි වී සිටි සියල්ලෝම ඩිජිටල් පෙත්සමකට අත්සන් තැබීම ද මෙහි දී සිදුවිය.

සංජනා මන්දාරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *