පිළිකාවට, රුසියාවෙන් අලුත් ඖෂධයක්

පිළිකාවට, රුසියාවෙන් අලුත් ඖෂධයක්

රුසියාව විසින් නිර්මාණය කරන ලද, එන්ටරොමික්ස් පිළිකා එන්නත සායනික භාවිතය සඳහා සූදනම් බව රුසියානු පෙඩරල් වෛද්ය සහ ජීව විද්යා ඒජන්සිය ( FMBA ) නිවේදනයකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
FMBD ප්රධානී වෙරෝනිකා ස්වෝට්සෝවා පවසා සිටියේ, MRNA මත පදනම් වූ එන්නතෙහි පූර්ව සායනික අත්හදාබැලීම් සාර්ථකව සමත් වී ඇති බවත් එහි ආරක්ෂාව සහ ඉහළ කාර්යක්ෂමතාව මනාව ඉදිරිපත් කොට ඇති බවත්ය.
වැඩිදුර අදහස් දක්වමින් ස්ක්වෝටර්සෝවා මහත්මිය පැවසුවේ, මෙම එන්නත එක් එක් රෝගීහු සඳහා අභිරාචිකාරණය කරනු ලබන අතර ඔවුන්ගේ තනි RNAවලට අනුව සකස් කරනු ලබන බවත්ය.

දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *