කච්චතිව් දූපතට ගිය ජනාධිපති අනුර

කච්චතිව් දූපතට ගිය ජනාධිපති අනුර

සංවර්ධන වැඩ සටහන් කිහිපයක්ම දියත් කිරීමේ අරමුණින් සේම විවෘත කිරීම් අවස්ථා කිහිපයකටම සහභාගි වීමට යාපනයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඒ සියලුම කටයුතුවලින් අනතුරුව කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකට ද අද සහභාගි විය.
මෙම අවස්ථාව සඳහා ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ අ…පති රියල් අද්මිරාල් බුද්ධික
ලියනගමගේ යන මහත්වරු ද සහභාගි වී තිබිණ.

දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *