සරුංගල් ක්‍රීඩාවට ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

සරුංගල් ක්‍රීඩාවට ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

ඉහළ අහසේ සරුංගල් යැවීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව සරුංගල් යවන්නන්ට අනතුරු අඟවා ඇත.
මෙයට හේතු වී ඇත්තේ ගුවන් තොටුපොළවල් අසල, ගුවන් පථ ආසන්න ප්රදේශවල ඉහළ අහසේ සරුංගල් යැවීම ඉතාම අවදානම් සහගත බවයි.
කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීන වරාය,පළාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියාව, වීරවිල සහ මත්තල යන ගුවන් තොටුපොළවල් අසල ගුවන් යානා පියාසර කිරීම ආශ්රිතව ගත් කළ සරුංගල් යැවීම සෘජුවම බලපාන බවත් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් ගුවන් හමුදාව සරුංගල් ක්රීඩාවේ නියැළෙන්නන්ව දැනුම්වත් කළහ.


දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *