තවත් විමර්ශන කිහිපයකම ලිපි ගොනු නීතිපති අතට

තවත් විමර්ශන කිහිපයකම ලිපි ගොනු නීතිපති අතට

සන්ඩේ ලීඩර් කතෘ ප්රවීණ ජනමාධ්යවේදී, ලසන්ත වික්රමතුංග ඝාතනය සහ ජනමාධ්යවේදී කීත් නොයාර්ට පහර දීම සම්බන්ධ සියලුම විමර්ශන කටයුතු අවසන් බව මහජන ආරක්ෂක කටයුතු ඇමැති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.


එලෙසම ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අවැසි ලිපි ගොනු ද නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවත් පැවසූ අමාත්යවරයා ජනමාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ද මේ වනවිට ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග කෙරෙන බවත් එහි සාක්ෂිකරුවකුට බලපෑම් කළ බ්රිගේඩියර්වරයකු රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේය.


දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *