රනිල් CID යයි

රනිල් CID යයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා
ප්රකාශයක් ලබාදීම සඳහා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැඳවීමකට අදාළව යි.
මෙම විමර්ශනය සිදු කරන්නේ ,
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රධාන උත්සවයක් වෙනුවෙන් ලන්ඩනයට යාම සම්බන්ධයෙන් බව පැවසේ.
කාංචනා
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *