ක්ලීන් ශ්‍රී ලංකා ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන මඟින් බස්නාහිර පළාතට ජංගම පුස්තකාල 10ක්

ක්ලීන් ශ්‍රී ලංකා ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන මඟින් බස්නාහිර පළාතට ජංගම පුස්තකාල 10ක්

ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *