දිවයිනනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන් – උපරිමය කටුනායක කාලගුණ මධ්‍යස්ථානයෙන්

දිවයිනනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන් – උපරිමය කටුනායක කාලගුණ මධ්‍යස්ථානයෙන්

පෙබරවාරි 06 දින දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.4ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති අතර වයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.7ක් ලෙස කටුනායක කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *