වැඩිම වර්ෂාපතනය අම්පාරෙන් – අවම සහ උපරිම උෂ්ණත්වය නුවරඑළියෙන් සහ රත්නපුරෙන්

වැඩිම වර්ෂාපතනය අම්පාරෙන් – අවම සහ උපරිම උෂ්ණත්වය නුවරඑළියෙන් සහ රත්නපුරෙන්

ඊයේ (05) දිනයේ දිවයිනේ  උපරිම වර්ෂාපතනය මි.මී 110ක් පානම වැව (අම්පාර දිස්ත්‍රික්කය) ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් ද  උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.4ක් ලෙස කටුනායක කාලගුණ මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී ඇත.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *