විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය : 2025 වසරේ ජංගම ගිණුමේ සමස්ත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.7ක්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය : 2025 වසරේ ජංගම ගිණුමේ සමස්ත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.7ක්

2025 වසරේ දෙසැම්බර් මාසයේ දී ජංගම ගිණුමේ සුළු අතිරික්තයක් වාර්තා විය. 2025 වසරේ බොහෝ මාසවල දී මාසික ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා විය. එහි ප්‍රතිඵලයක් ලෙස, තාවකාලිකව ඇස්තමේන්තු අනුව 2025 වසරේ ජංගම ගිණුමේ සමස්ත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් ලෙස වාර්තා වේ.

2025 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. තව ද, 2025 වසර තුළ දී මෙතෙක් වාර්ෂිකව වාර්තා වූ ඉහළම අපනයන ආදායම වාර්තා වුව ද, 2024 වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය එ.ජ. ඩොලර් බිලියන 7.9ක් දක්වා පුළුල් විය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *