හෙරොයින් ග්‍රෑම් 126 මිලි ග්‍රෑම් 650 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 126 මිලි ග්‍රෑම් 650 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක්  මත ඊයේ (26) පිංවත්ත පොලිස් වසමේ රණවිරු මාවත දිබ්බැද්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 126 මිලි ග්‍රෑම් 650ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පිංවත්ත පොලිස් ස්ථානයට බාරදී ඇත.

වයස අවුරුදු 43ක් වන සැකකරු දිබ්බැද්ද, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර හෙට දින පානදුර ගරු මහේස්ත්‍රාත් අදිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *