සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ‘හුස්ම වැඩසටහනෙන්’ තවත් පරිත්‍යාගයක්

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ‘හුස්ම වැඩසටහනෙන්’ තවත් පරිත්‍යාගයක්

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ‘හුස්ම වැඩසටහන’ යටතේ රෝහල් වෙත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබා දීමේ තවත් එක් අදියරක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (12) සාර්ථකව අවසන් විය.

ඒ අනුව රත්නපුර කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ කොලොන්න මූලික රෝහලට ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම අද සිදු විය. ඒ යටතේ Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් පරිත්‍යාග කරන ලදී.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *