කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා ගිය පුද්ගලයකු අතුරුදන්

කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා ගිය පුද්ගලයකු අතුරුදන්
තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ධීවර වරායෙන් 2025.12.30 වන දින බෝට්ටුවක් ආධාරයෙන් ධීවර රැකියාව සඳහා පිටව ගිය පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු ඊයේ (08) දින අළුයම් කාලයේ එම බෝට්ටුවෙන් වැටී අතුරුදන්ව ඇති බවට තංගල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදන් පුද්ගලයා වයස අවුරුදු 42 ක් වූ නාකුලුගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධව තංගල්ල පොලිස් ස්ථානය මඟින් නාවික හමුදා මූලස්ථානය ද දැනුවත් කර ඇත.
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *