සංවර්ධන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ලබා දීමේ දී අනිවාර්ය කොන්දේසි ගැන අගමැතිනිය කියයි

සංවර්ධන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ලබා දීමේ දී අනිවාර්ය කොන්දේසි ගැන අගමැතිනිය කියයි

සංවර්ධන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ලබා දීමේදී ව්‍යාපෘතිය සිදුකිරීමට කොන්ත්‍රාතකරුවන්ට ඇති ශක්‍යතාව සහ පහසුකම් ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අතර සංවර්ධන ප්‍රගතිය සලකා බැලීමේ දී නිවැරදි දත්ත යාවත්කාලීන කිරීම අනිවාර්ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

ආපදා තත්ත්වයෙන් පසු කොළඹ දිස්ත්‍රික්කය යථාතත්ත්වයට පත් කිරීමේ සහ 2025 වසරේ බස්නාහිර පළාතේ සංවර්ධන ප්‍රගතිය විමසා බැලීමේ අරමුණින් අද (23) නාරාහේන්පිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *