බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අද (14) දින පැය 16.00 දක්වා වලංගු වන පරිදි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඒ අනුව,

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මැදදුම්බර, ගඟඉහළ කෝරළය, පාතදුම්බර, පන්විල, උඩපළාත, දොළුව, දෙල්තොට සහ මිනිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ ඒ අවට ප්‍රදේශවල III මට්ටමේ රතු අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *